ත්‍රිකුණාමලය කලාපයේ පාසල් වසා දමයි පුවත්පුවත් විශේෂප්රධාන පුවත Published: December 20, 2020 FacebookTwitterPinterestWhatsApp ත්‍රිකුණාමලය අධ්‍යාපන කලාපයේ සියලු ම පාසල් නැවත දැනුම් දෙනතුරු වසා දැමීමට තීරණය කළ බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් නියෝග කර ඇත. කොරෝනා පැතිරීමේ අවදානම හේතුවෙන් සෞඛ්‍ය අංශවලින් ලැබුණු උපදෙස් සැළකිල්ලට ගනිමින් ඇය මේ නියෝගය සිදුකළාය. FacebookTwitterPinterestWhatsApp Related articles පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026 සම්පත් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 23, 2026