26.1 C
Galle

මහනුවර කොස්කොටේ ජනපදයට සංචරණ සීමා

Published:

මහනුවර පූජාපිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බමුණුපොළ ග්‍රාම නිලධාරී වසමේ කොස්කොටේ ජනපදයට දැඩි සංචරණ සීමා පනවා ඇතැයි පොලිසිය පවසයි.

අද (03) එම ජනපදයෙන් කොරෝනා ආසාදිතයන් 20 දෙනකු වාර්තාවීම හේතුවෙන් මෙම පියවර නෙ තිබේ. ඔවුන් සඳහා පීසීආර් පරීක්ෂණ සිදුකර තිබුණේ පසුගිය 01 වැනි දා දිනයේ දී ය.

Related articles

spot_img
error: Content is protected !!