මුඛය නොවසා සිටි 20න් දෙදෙනෙකුට කොරෝනා පුවත් Published: January 5, 2021 FacebookTwitterPinterestWhatsApp මුඛ ආවරණ නොමැතිව සිටි පුද්ගලයන් 20 දෙනකු අද (05) කොළඹ කොටුව හා පිටකොටුව ප්‍රදේශවල දී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම පුද්ගලයන් මාළිගාවත්තට රැගෙන ගොස් කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් ඉන් දෙදෙනකු කොරෝනා ආසාදිත බව ද හඳුනාගෙන තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026