25.1 C
Galle

මියගොස් සුදු වී තිබුණේ වස දී මැරූ කළු කොටියෙක්

Published:

මාතලේ ඕවල ප්‍රදේශ‍යේ කුඩා විදුලි බලාගාරයක ඇති ජලාශයක තිබී සොයාගන්නා ලද මියගිය කොටියා කළු කොටියකු බවත් විෂ ශරීරගතවී මියගොස් ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ පශු වෛද්‍යවරු කියති.

ඔවුන් පවසන්නේ කිසියම් පිරිසක් විසින් වස දී මේ කොටියා මරා දමා ඇති බවයි. මෙම කොටියාගේ දත් ගැලවීමේ සිද්ධියක් හේතුවෙවන් විදුලි බලාගාර සේවකයන් 04 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබිණි. පසුව දැඩි ඇප කොන්දේසි මත ඔවුන් ඇප දී තිබිණි. පසුගිය 2020 මැයි මාසයේ දී නල්ලතන්නියේ දී මද්දකට හසු වූ කළු කොටියකු මියගියේය.

Related articles

spot_img
error: Content is protected !!