27.1 C
Galle

මුස්ලිම් ලාබාල විවාහ නවත්වන බව අලි සබ්‍රි කියයි

Published:

මුස්ලිම් විවාහ නීතිය වෙනස් කිරීමට තමන් දැනටමත් කටයුතු කරමින් සිටින බව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි අද (06) පාර්ලිමේන්තුවේ දී කීවේය.

“විශේෂයෙන් ම මුස්ලිම් ජාතිකයන්ගේ බාල වයස්කාර විවාහ, ලාබාල විවාහ නැවැත්විය යුතුයි. මේ සඳහා මුස්ලිම් විවාහ නීතිය වෙනස් කරන්න නීති සම්පාදනය කිරීමට කටයුතු කරමින් සිටිනවා. වයස අවුරුදු 18ක අවම විවාහ වයස් සීමාවක් ඇතිකරන්න අපි බලාපෙ‍ාරොත්තු වෙනවා.” හෙතෙම වැඩිදුරටත් කීවේය.

Related articles

spot_img
error: Content is protected !!