25.1 C
Galle

සෞඛ්‍ය උපදෙස් නොතැකූ ආසාදිතයන් 16ක් බස්නාහිරින්

Published:

බස්නාහිර පළාතේ මුඛ ආවරණ නොමැතිව සංචාරය කරමින් සිටි පුද්ගලයන්ට කරන ලද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ හා පීසීආර් පරීක්ෂණවලින් ආසාදිත පුද්ගලයන් 16 දෙනකු පසුගිය දින දෙකේ දී (05 සහ 06) හමුවී ඇත.

සෞඛ්‍ය අංශ පවසන්නේ මුඛ ආවරණ නොමැතිව සැරි සැරූ 700කට අධික පිරිසකගේ පීසීආර් පරීක්ෂණ තවදුරටත් ලැබීමට නියමිත බවයි.

Related articles

spot_img
error: Content is protected !!