27.1 C
Galle

දයාසිරිට කොරෝනා

Published:

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කරන ලද පරීක්ෂණයකින් තහවුරු වී තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු කොරෝනා ආසාදිත බව තහවුරු වූ ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහු මේ වනවිට හික්කඩුවේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමුකර සිටියි.

Related articles

spot_img
error: Content is protected !!