28.9 C
Galle

එංගලන්ත කණ්ඩායම අද සවස ගාල්ලට

Published:

හම්බන්තොට ප්‍රදේශයට පවතිවන අධික වර්ෂාව හේතුවෙන් එංගලන්ත කණ්ඩායමේ පුහුණුවීම් සිදුකිරීමට නොහැකි බවත් දිවා ආහාරයෙන් පසු පුහුණුවීම් අතහැර දැමීමට තීරණය කළ බවත් එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ සන්නිවේදන ප්‍රධානී ඩැනී රූබන් පවසයි.

“අපගේ මීළඟ නැවතුම වන්නේ බළකොටු නගරයක් වන ගාල්ලයි. අද සවසම අපි ගාල්ලට යාමට ඉඩ තිබෙනවා” යනුවෙන් ඔහු තම twitter ගිනුමේ සටහනක් තබා ඇත.  

Related articles

spot_img
error: Content is protected !!