28.9 C
Galle

එංගලන්ත ක්‍රීඩකයෝ ගාල්ලට එති

Published:

එංගලන්ත ක්‍රිකට් ක්‍රීඩකයෝ අද (09) සවස ගාල්ල ලයිට් හවුස් හෝටලයට පැමිණියහ.

හම්බන්තොට ප්‍රදේශයට වැටුණු වැසි හේතුවෙන් අද පැවැති පුහුණු සැසිය දිවා ආහාරයෙන් පසු නවතා දැමිණි. අද රාත්‍රී ඔවුන් ගාල්ලට පැමිණීමට නියමිතව තිබුණ ද එම පුහුණු සැසිය අතරමග නවතා දැමීම හේතුවෙන් වේලාසනින්ම ගාල්ලට පැමිණ ඇත.

Related articles

spot_img
error: Content is protected !!