28.3 C
Galle

අගමැතිගේ දේශපාලන සම්බන්ධීකරණ ලේකම්ටත් කොරෝනා

Published:

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ හට කොවිඩ් ආසාදිත බව තහවුරු වි තිබේ. ඔහු ජනාවාරි 08 වැනි සිකුරාදා පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර සභානායක කාර්ය මණ්ඩලයේ කිහිප දෙනකු හා සමීපව කටයුතු කර ඇත.

ඔවුන් පිළිබඳ සෞඛ්‍ය අංශ දැනුම්වත් කර ඇති අතර ඊට අවශ්‍ය පියවර ගෙන ඇති බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.

Related articles

spot_img
error: Content is protected !!