28.3 C
Galle

වාසුදේවටත් කොරෝනා

Published:

ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර කොරෝනා ආසාදිත අයකු බව තහවුරු වී තිබේ.

මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු තිදෙනකු කොරෝනා ආසාදිත බව හඳුනාගෙන තිබේ. ජනවාරි 08 වැනි දින බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර කොරෝනා ආසාදිතයකු බව හඳුනාගත් අතර පාරලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ ආසාදිත බව ඊයේ (10) තහවුරු වී තිබිණි. හකීම් සහ හෙට්ටගේ දෙදෙනාගේ සමීප ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරු 21 දෙනකු පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශනවලින් හඳුනාගෙන තිබිණි.

Related articles

spot_img
error: Content is protected !!