ආසාදිතයන් 50,000 ඉක්මවයි පුවත් Published: January 13, 2021 FacebookTwitterPinterestWhatsApp කොරෝනා ආසාදනය වූ පුද්ගලන් 687 දෙනකු අද (13) වාර්තාවීමත් සමඟ මෙරටින් වාර්තාවන සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 50,000 ඉක්මවා ගියේය. ඒ අනුව මෙරටින් වාර්තා වී ඇති ආසාදිතයන් සංඛ්‍යාව 50,266කි මේ වනවිට සුවය ලැබූ ආසාදිතයන් සංඛ්‍යාව 43,266 දෙනෙකි. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026