30.5 C
Galle

නගර සභා සභාපතිවරු දෙදෙනකුගේ සේවය තවකාලිකව අත්හිටුවයි

Published:

ඇඹිලිපිටිය සහ බලංගොඩ නගර සභාවල සභාපතිවරු දෙදෙනාගේ සභාපතිධූර මාස තුනක කාලයකට තාවකාලිකව අත්හිටුවීමේ විශේෂ ගැසට් නිවේදනයක් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව විසින් ඪයේ (15) රාත්‍රී නිකුත්කර තිබේ.

පරීක්සණයක් පැවැත්වෙනතුරු මෙම අත්හිටුවීම සිදුකර ඇත. ඇඹිලිපිටිය නගර සභාවේ සභාපති ලලිත් ගමගේ සහ බලංගොඩ නගර සභාවේ සභාපති චාමික වැවේගෙදර යෙන දෙදෙනාගේ සභාපතිධූර මෙලෙස අත්හිටුවා ඇත.

Related articles

spot_img
error: Content is protected !!