භික්ෂු විශ්වවිද්‍යාලය තාවකාලිකව වසා දමයි පුවත් Published: January 18, 2021 FacebookTwitterPinterestWhatsApp අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව තාවකාලිකව වසා දමා ඇතැයි එහි පාලන අධිකාරිය පවසයි. අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ 04 දෙනකුට හා පරිපාලන අංශයේ එක් අයකුට කොරෝනා ආසාදනය වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026