අධ්‍යාපන ඇමති ජී.එල්. නිවසට කොටුවෙයි පුවත් Published: January 18, 2021 FacebookTwitterPinterestWhatsApp අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් ස්වයං නිරෝධායනයට යොමුව ඇතැයි වාර්තා වේ. අධ්‍යාපන අමාත්‍යවරයා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්තගේ ආශ්‍රිතයකු වීම හේතුවෙන් මෙලෙස ස්වයං නිරෝධායනයට යොමුව දින 14ක කාලයක් සිටීමට සිදුව ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ පුවත් August 7, 2026 කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි කොටස් වෙළෙඳ පොළ August 7, 2026 මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස් පුවත් August 7, 2026 තායිලන්තයේ පාසලක වෙඩි තැබීමක් පුවත් August 7, 2026