ආසාදිතයකු පූනානි මධ්‍යස්ථානයෙන් පළා යයි පුවත් Published: January 20, 2021 FacebookTwitterPinterestWhatsApp පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ සිටි කොරෝනා ආසාදිතයකු පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි. මීතොටමුල්ලේ පදිංචිව සිටිය දී කොරෝනා ආසාදනය වී රෝහල්ගත කෙරුණු ඔහු 46 හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා සොයා විශේෂ මෙහෙයුම් ආරම්භ කර තිබේ. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026