27 C
Galle

හම්බන්තොට එකම ගමකින් කොරෝනා ආසාදිතයන් 20ක්

Published:

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අම්බලන්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මැලේ කොළණියේ පිරිසකට කරන ලද පීසීආර් පරීක්ෂණවලින් ආසාදිතයන් 20 දෙනකු හමුවී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඔවුන් වැඩි දෙනකු අම්බලන්තොට නගරයේ ව්‍යාපාර පවත්වාගෙන යන හා ව්‍යාපාරික ස්ථානවල සේවය කරන පිරිස් බවත් දැනගන්නට ඇත. එම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් සොයා නිරෝධායනයට යොමුකිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

Related articles

spot_img
error: Content is protected !!