27.9 C
Galle

සංඝමිත්ත හා රිච්මන්ඩ් පන්ති කිහිපයක් වැසේ

Published:

කරාපිටිය රෝහලේ සේවය කරන හෙදියක කොරෝනා ආසාදිත වීම හේතුවෙන් ඇගේ දරුවන් ඉගෙනුම ලබන සංඝමිත්තා විද්‍යාලයේ 07 වැනි ශ්‍රේණියේ, 11 වසර (2021) ශ්‍රේණියේ සහ රිච්මන්ඩ් විද්‍යාලයේ 13 වැනි ශ්‍රේණියේ එම දරුවන් ඉගෙනුම ලැබූ පන්ති පමණක් තාකාලිකව වසා තැබීමට පාසල් බලධාරින්ට උපදෙස් දුන් බව සෞඛ්‍ය අංශ පවසයි.

‍මේ අතර සංඝමිත්තා විද්‍යාලයේ අද දිනයේ 11 (2021 සාමාන්‍ය පෙළ) ශ්‍රේණියේ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණි සිසුවියන් පාසල ආරම්භ කර සුළු වේලාවකින් යළි නිවෙස් වෙත යැවීමට කටයුතු කළ බව විද්‍යාලයේ ප්‍රකාශකයකු කීවේය.

Related articles

error: Content is protected !!