ඇලුවීෂියස් විදුහලේ පන්ති විෂබීජහරණය කරයි පුවත් Published: January 22, 2021 FacebookTwitterPinterestWhatsApp ගාල්ල ශාන්ත ඇලුවීෂියස් විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවකුගේ පියෙක් ආසාදිවීම හේතුවෙන් එම විදයාලයේ පන්තිකාමාරක විෂබීජහරණය කළ බව සෞඛ්‍ය අංශ පවසයි. මෙම දරුවා පසුගිය දිනක පාසලට පැමිණි බව වාර්තා වී ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026