27.6 C
Galle

කතරගම මළ ගෙදරකින් කොරෝනා පොකුරක්

Published:

කතරගම පැවැති අවමංගල්‍යයකට සහභාගී වූ පුද්ගලයන් 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මෙම අවමංගල්‍යය සඳහා බණ්ඩාරවෙල සිට පැමිණි අයකු කෙරෝනා ආසාදිත බව හඳුනාගැනීමෙන් පසු එම අවංගල්‍යයට සහභාගී වූ 22 දෙදනකුට පීසීආර් පරීක්ෂණ සිදුකර ඇත. ඒ අනුව මෙම 09 ආසාදිතයන් 09 දෙනා හමුවී තිබේ.

කතගම ලංගම ඩිපෝවේ විධායක නිලධාරියකු සහ ඔහුගේ බිරිඳට ද කොරෝනා ආසාදනය වී ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

Related articles

spot_img
error: Content is protected !!