මට්ටක්කුලි දේවස්ථානයක පියතුමන්ලාට කොරෝනා පුවත් Published: January 23, 2021 FacebookTwitterPinterestWhatsApp මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 09 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි කොලඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජේමුණි පවසයි. මෙම දේවස්ථානයේ පියතුමන්ලා 50ක් පමණ නේවාසිකව සිටින බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි. FacebookTwitterPinterestWhatsApp Related articles බළලෙකුට හිංසා කළ තරුණයින් දෙදෙනා අත්අඩංගුවට පුවත් August 9, 2026 ෂානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කෙරේ පුවත් August 7, 2026 කාර්ගිල්ස් බැංකුව වැඩිම පිරිවැටුමක් වාර්ථා කරයි කොටස් වෙළෙඳ පොළ August 7, 2026 මීගමුව පල්ලන්සේන බන්ධනාගාරයේ දැඩි නොසන්සුන්තාවක්, පාලනය කිරීමට කඳුළු ගෑස් පුවත් August 7, 2026