27.6 C
Galle

එන්නතේ පළමු තොගය ජනවාරි 27 ශ්‍රී ලංකාවට

Published:

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ලද කොරෝනා එන්නතෙන් පළමු තොගය ලබන ජනවාරි 27 මෙරටට ලැබෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමඟ පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් ජනාධිතිවරයා මේ බව කියා සිටියේය. ඉන්දියාවෙන් ඔක්ස්රේඩ් ඇස්ට්‍රා සෙනෙකා නමැති එන්නනත එලෙස ලැබීමට නියමිතය. ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ එන්නතේ පළමු තොගයට එන්නත් ලක්ෂ පහක් ඇතුළත් බවයි.

Related articles

spot_img
error: Content is protected !!