සීගිරි ගිය පිරිසකට කොරෝනා පුවත් Published: January 27, 2021 FacebookTwitterPinterestWhatsApp සීගිරියේ චාරිකාවක ගිය බොන්දුපිටියේ පිරිසකට කොරෝනා ආසාදනය වී ඇතැයි මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. එම චාරිකාවේ ගිය එක් අයකු ආසාදිතයකු ලෙස හඳුනාගැනීමෙන් පසු කරන ලද පීසීආර් පරීක්ෂණවලින් චාරිකාවේ ගිය තවත් 22නකු ආසාදිත බව තහවුරු කරගෙන ඇත. FacebookTwitterPinterestWhatsApp Related articles එන් ඩී බී බැංකුව වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 25, 2026 පික්මී සමාගම වැඩිම පිරිවැටුම වාර්තා කරයි කොටස් වෙළෙඳ පොළ September 24, 2026 වාහන ආදායම් බලපත්‍ර මාර්ගගතව නිකුත් කිරීම පළාත් 8ක තාවකාලිකව නවතී පුවත් September 24, 2026 ගිං සහ නිල්වලා ගංගා පිටාර අවදානමක්, පහත්බිම් ප්‍රදේශ රැසකට සුළු ගංවතුර අනතුරු ඇඟවීමක් පුවත් September 24, 2026