27.9 C
Galle

මතුගම කම්හලක 75කට කොරෝනා

Published:

මතුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ මීගම කර්මාන්ත පුරයේ තුනී ලෑලි නිෂ්පදාන ආයතනයක සේවය කරන ඉන්දීය ජාතිකයන් ඇතුළු 75 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

මේ හේතුවෙන් එම ආයතනයේ සියලු සේවක සේවිකාවන් ආයතනය තුළම නිරෝධායනයට යොමුකර සිටින අතර ආසාදිතයන් රෝහල්ගතකිරීමට පියවර ගෙන ඇත.

Related articles

spot_img
error: Content is protected !!