24.8 C
Galle

ඉසුරු උදාන ජාත්‍යන්තර පිටියෙන් සමුගනී

Published:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩයාමේ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන ජාත්‍යන්තර ක්‍රිකට් තරඟවලින් සමුගන්නා බව ශ්‍රී ලංකා ක්‍රිකට් වෙත දැනුම් දි තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මේ බව තහවරු කළේය.

ඉසුරු උදාන තවමත් 33 හැවිරිදි වියේ පසු වෙයි.

Related articles

Recent articles

error: Content is protected !!