25 C
Galle

දිමුත් කරුණාරත්න වසරේ ටෙස්ට් ක්‍රීඩකයා සම්මානයට නිර්දේශ වෙයි

Published:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ වසරේ ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි සම්මානය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න නිර්දේශ වී තිබේ.

ඔහුට අමතරව කයිල් ජැමීසන්, රවිචන්ද්‍රන් අශ්වින් සහ ජෝ රූට් නිර්දේශ වී සිටිති.

ඔවුන් එකිනෙකා පසුගිය වසරේ දී දැක්වූ දස්කම් පහත සඳහන් වෙයි.

දිමුත් කරුණාරත්න – ශ්‍රී ලංකාව 

ටෙස්ට් තරග – 07
ලකුණු – 902
සාමාන්‍ය – 69.38
ශතක – 04 

කයිල් ජැමීසන් – නවසීලන්තය 

ටෙස්ට් තරග – 05
ලකුණු – 105
සාමාන්‍ය – 17.50
කඩුලු – 27
සාමාන්‍ය – 17.51

රවිචන්ද්‍රන් අශ්වින් – ඉන්දියාව 

ටෙස්ට් තරග – 08
කඩුලු – 52
සාමාන්‍ය – 16.23 
ලකුණු – 337 
සාමාන්‍ය – 28.08
ශතක – 01

ජෝ රූට් – එංගලන්තය 
ටෙස්ට් තරග – 15
ලකුණු – 1708
ශතක – 06

ඒ අනුව ටෙස්ට් ඉතිහාසයේ ක්‍රිකට් තරග වර්ෂයක් තුළ ලකුණු 1,700 ඉක්මවා ගිය තෙවැනි ක්‍රීඩකයා වන්නේ රූට් ය. මීට පෙර ශ්‍රීමත් විවියන් රිචර්ඩ්ස් සහ මොහොමඩ් යුසුෆ් එම දස්කම දක්වා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!