27.9 C
Galle

වන අලියෙක් ගිලන් රථයකට පහර දෙයි

Published:

මුලිතිව් ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ දී ප්‍රධාන මාර්ගයේ ගමන් කරමින් තිබූ ගිලන්රථයකට වන අලියකු පහරදීමෙන් හානි සිදුව ඇතැයි පොලිසිය පවසයි.

මුලතිව් මල්ලාවි ප්‍රාදේශීය රෝහලේ සිට මුලතිව් දක්වා මෙම ගිලන්රථය ගමන් කරඇත. හදිසියේ ම මාර්ගය හරහා යාමට පැමිණි වන අලියා රථයේ ගැටී ඇති බවත් පසුව එයට පහර දී වනයට පලාගොස් ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

වන අලියා පහර දෙන අවස්ථාවේ ගිලන්රථයේ රෝගීන් නොසිටි බවත් කිසිවෙකුට තුවාල සිදුව නොමැති බවත් වාර්තා වේ.

Related articles

Recent articles

error: Content is protected !!