26 C
Galle

17 වැනි කොරෝනා මරණය ජා-ඇල

Published:

කොරෝනා හේතුවෙන් අද (27) තවත් පුද්ගලයකු මියගිය බව සෞඛ්‍ය අංශ පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 42ක් වූ ජා-ඇල පදිංචිකරුවෙකි. ඔහු අක්මාව ආශ්‍රිත රෝග තත්ත්වයකින් පෙළී ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

මෙම පුද්ගලයා කොරෝනා ආසාදනය වීම හේතුවෙන් අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!