27.9 C
Galle

“අපි රැවටුණා. ඩලස් සමඟ නව දේශපාලන ගමනක් යනවා” – නාලක ගොඩහේවා

Published:

“අපි රැවටුණා. ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිකරන්න වෙහෙසුණු වියත්මගේ සාමාජිකයන් අමතක කරලා වෙත් පිරිසක් සමඟ එක්වුණා. අපිට දැන් දුරකථනෙයන්වත් ජනාධිපතිව සම්බන්ධ කරගන්න බෑ” යැයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක ගොඩහේවා පවසයි.

ඔහු පවසන්නේ ජනාධිපපතිධූරයට පත්වීමෙන් පසු ගෝඨාභය රාජපක්ෂ වෙනස් වූ බවයි. මේ නිසා රටම ෆේල් වී ඇතැයි ද නායකයා ඊට වගකිව යුතු බව ද ඔහු කියා සිටියි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ යූටියුබ් නාලිකාවක් සමඟ සංවාදයට එක්වෙමිනි. එම සංවාදය පහතින් සම්පූර්ණයෙන් ම පළකර ඇත.

‍තමන් දේශපාලනය සම්බන්ධයෙන් කළකිරීමෙන් පසුවන බවත් ඩලස් අලහප්පෙරුම ඇතුළු තවත් පක්ෂ විපක්ෂ කණ්ඩායම් සමඟ එක්ව නව දේශපාලන මඟකට ප්‍රවේශ වීම සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින බවත් ඔහු නාලක ගොඩහේවා වැඩිදුරටත් කියා සිටියේය.

Related articles

Recent articles

error: Content is protected !!