27.9 C
Galle

Crypto currency, ශ්‍රී ලංකාවේ දී භාවිතයට අවසර

Published:

කොළඹ වරාය නගරයේ ක්‍රිප්ටෝ මුදල් ඒකකය භාවිතා කිරීමේ අවස්ථාව තවත් මාස තුනකින් පමණ ලැබෙනු ඇතැයි වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් දැනටමත් අදාල කටයුතු සකස් කරමින් පවතී.

ශ්‍රී ලංකා විනිමය කොමිෂන් සභාව සහ මහ බැංකුව එම ගනුදෙනු සිදුකිරීමේ දී අවශ්‍යකරනු ලබන නීතිමය කටයුතු සම්පාදන කිරීමට සහ නියාමනයට අවශ්‍ය වැපිළිවෙලක් සකස් කරමින් පවතී.

Related articles

Recent articles

error: Content is protected !!