27.9 C
Galle

සජබ මැයි රැළිය

Published:

සමගි ජන බලවේගයේ මැයි දින රැළිය අද (01) කොළඹ ඒ.ඊ.ගුණසිංහ ක්‍රීඩාංගණයේ දී “වැඩබිමෙන් ඇරඹෙන මව්බිමේ අරගලය” යන තේමාව යටතේ පැවැත්විණි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මාලිගාවත්ත ඩී.සිරිසේන ක්‍රීඩාංගණය අසළින් පෙළපාලිය ආරම්භ විය.

Related articles

Recent articles

error: Content is protected !!