27.4 C
Galle

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟයට වායු දූෂණය හරස් වෙයි ද ?

Published:

ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ දී අද (06) ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දිල්ලිහි දී පැවැත්වීමට නියමිත තරඟය සම්බන්ධයෙන් අවසන් තීරණය ගනු ලබන්නේ වායු දූෂණ මට්ටම පිළිබඳ පරීක්ෂා කිරීමෙන් අනතුරුව බව තරඟාවලිය සංවිධායකයෝ කියති.

මෙම තරඟය අද සවස 2.00ට ආරම්භ වීමට නියමිත ය.

මෙම තරඟය අතහැර දැමුවහොත් හෝ නැතිනම් ශ්‍රී ලංකාව පරාජයට පත්වුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 04 දෙනාගේ වටයට පිවිසීමට කිසිම හැකියාවක් නැති කණ්ඩායමක් ලෙස වර්ගීකරණය වනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!