27.9 C
Galle

ක්‍රීඩා තේරීම්, ශවේන්ද්‍රට භාරදෙයි

Published:

ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු විසින් ජාතික ක්‍රීඩා කවුන්සිලයට නව සාමාජිකයන් පත්කර තිබේ. ඒ අනුව එහි සභාපතිවරයා ලෙස වෛද්‍ය මයියා ගුණසේකර පත්කර ඇත.

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවට විශ්‍රාමික ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත්කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!