29.4 C
Galle

ශ්‍රී ලංකාවේ දුලාන්, ලෝක වාර්තාවක් තියයි

Published:

ජපානයේ පැවැත්වෙන ලෝක ශූරතා පැරා මළල ක්‍රීඩා ශූරතා තරඟාවලියේ දී නව ලෝක වාර්තාවක් බිහිකිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩක සමිත දුලාන් සමත්වූයේ ය.

එෆ් 44 හෙල්ල විසිකිරීමේ ඉසව්වේ  දී මීටර 66.49ක දුරක් හෙල්ල විසිකිරීමෙන් මේ වාර්තාව තැබීමට සමත්විය.

Related articles

Recent articles

error: Content is protected !!