29.4 C
Galle

බෙංගාල බොක්ක ගැන ඇත්ත දැන ගන්න (වීඩියෝ)

Published:

බෙංගා‍ල බොක්කේ කැළඹීමක්, අවපාතයක්, අවපීඩන කලායක්, සුළි කුණාටුවක්, මේ මොනවා ඇති වුණත් ශ්‍රී ලංකාවට එපා වෙන්න වහිනවා. ඒ නිසා බෙංකාල බොක්ක කියන නම පවා අ‍පේ අයට අප්‍රසන්නයි.
ඇයි මෙහෙම වෙන්නේ ? මේකට හේතුව දන්නව ද ?
බෙංගාල බොක්ක නොතිබුණානම් අපිට මොනව වේවි ද ?
ඒ ගැන කවදාවත් හිතල නෑ නේද ? එහෙනම් මේ වීඩියෝව බලන්න.


Related articles

Recent articles

error: Content is protected !!