හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු වූ ජේ.ආර්.පී.සූරියප්පෙරුම අභාවප්‍රාප්ත වූයේ ය.
1928 ජුනි 08 වැනි දා උපත ලැබූ සූරියප්පෙරුම මියයනවිට 96 වැනි වියේ පසුවිය. රූපවාහිනී වැඩසටහන් කිහිපයකට ම සහභාගී වූ හෙතෙම මෙරට විද්වත් සාකච්ඡා සඳහා ප්‍රකට චරිතයකි.
Published: