24.8 C
Galle

ලංකා විදුලි සේවකයෝ බෝනස් ඉල්ලති

Published:

රාජ්‍ය ආයතනව සේවක සේවිකාවන්ට 2024 වර්ෂයට අදාල ප්‍රසාද දීමනා ලබා දී ඇති බැවින් විදුලි සේවකයන් සඳහා ද ප්‍රසාද දීමනා ලබා දෙන ලෙස ජාතික සේවක සංගමයේ ලංකා විදුලි බල මණ්ඩල ශාඛාව ඉල්ලීමක් කර ඇත.

එම සංගම‍ය මෙම ඉල්ලීම කර ඇත්තේ බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි වෙත ලිපියක් යොමුකරමිනි.

ජනතාවට විදුලි ගාස්තු සහනයක් නොලැබෙන බැවින් ලංවිම සේවකයන්ට ප්‍රසාද දීමනා ලබා නොදීමට රජය මේ වනවිට තීරණය කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!