කොළඹ විශ්වවිද්‍යාලයේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට විරුද්ධව රැස්වීමක් තමන් විසින් සංවිධානය කරන බවත් හැකිනම් එය තහනම් කරන ලෙසත් මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කර ඇත.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සංවිධානය කර තිබූ දේශනයක් රජයේ ප්‍රබල මැදිහත්වීමකින් අත්හිටූ බවටත් ඔහු ඊට පෙර සටහනක් තබා තිබේ.
ඔහු තවත් සටහනක් තබමින් මෙසේ පවසා ඇත.
“ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සම්බන්ධව ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයක් කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වීම සදහා Socialist Equality Party – Sri Lanka ට සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය Frontline Socialist Party ට ආරාධනා කරමි.”


