25 C
Galle

චීනයත්, ඉන්දියාවත්, ශ්‍රී ලංකාව බෙදා ගනී ද ? (වීඩියෝ)

Published:

සෑම රටක්ම තවත් රටක ආයෝජනය කරන්නේ. ඔවුන්ට ආධාර සපයන්නේ තම රටට ඉන් ලැබෙන වාසිය පදනම් කරගෙන. චීනයත් ඒ වගේමයි. ආර්ථික, දේශපාලන වාසියක් ලබාගත හැකි රාජ්‍යයක් පමණයි. චීන සේද මාවත ගොඩනැගෙන්නේ එවැනි අරමුණු වලින්. ඒ සේද මාවත තුළ ශ්‍රී ලංකාවට වැදගත් ස්ථානයක් තිබෙනවා. ජනාධිපතිවරයා පසුගිය දා ඉන්දියාාවේ සංචාරය කළා. ඊට පසු චීනයේ සංචාරය. මේ රාජ්‍යයන් දෙකම ලෝකයේ බලවත් රාජ්‍යයන් ඔවුන් ආසියානු කලාපය ඇතුළු සමස්ත ලෝකය තුළ භූ දේශපාලනයේ තමන්ගේ බලය තහවරු කරගන්න උත්සාහ ගන්නවා. එහි දී ලෝකයේ ආර්ථිකය, ආසියානු කලාපයේ ආරක්ෂාව, ආදී ක්ෂේත්‍ර ගණනාවකින් ශ්‍රී ලංකාව වැදගත් රාජ්‍යයක් ලෙස හැඳින්වෙනවා. ඉන්දු චීන බල අරගලයේ දී ශ්‍රී ලංකාවට කවර තත්වයකට මුහුණ දෙන්න සිදුවේවි ද ?

Related articles

Recent articles

error: Content is protected !!