27.9 C
Galle

කොටුවේ ගොඩනැගිල්ලක ගින්නක්

Published:

කොළඹ කොටුවේ මහල් 60 කින් යුත් ‘ක්‍රිෂ්’ ගොඩනැගිල්ලේ 35 වන මහලේ ගින්නක් හටගෙන ඇති අතර එය මහල් හතරක් පුරා පැතිරී ඇති බව කොළඹ මහ නගර සභා ගිනි නිවන සේවා දෙපාර්තමේන්තුව පවසයි.

ගින්න මැඩපැවැත්වීම සඳහා ගිනි නිවන හමුදාව ගිනි නිවන රථ හතරක් යොදවා තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!