27.9 C
Galle

බස් රථයක් ගිනි ගනී, 41ක් මරුට

Published:

මෙක්සිකෝවේ දී බස්රථයක් ට්‍රක් රථයක ගැටීමෙන් පසු ගිනිගැනීමෙන්, එහි ගමන්ගත් පුද්ගලයන් 41 දෙනකු මියගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කැන්කුන් සිට ටබස්කෝ දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථය අනතුරට ලක්වන අවස්ථාවේ එහි මගීන් 48 දෙනකු සිටි බව ද වාර්තා වෙයි.

මියගිය අයගේ අනන්‍යතාව හඳදුනාගැනීමට පරීක්ෂණ මේ වනවිට ආරම්භ කර තිබේ. එමේ ම අනතුර සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇත.

Related articles

Recent articles

error: Content is protected !!