24.5 C
Galle

මහසෝනයි, මෝහිනියි පැන ගිහින් ?

Published:

ශ්‍රී ලාංකීය ජන සමයේ විවිධ හෝල්මන් අවතාර, යක්ෂයන් ප්‍රේතයන් භූතයන් පිළිබඳ ජනකතා ඕනෑ තරම් හමුවෙනවා. මේ චරිත ඇත්තටම ජීවත් වනවා යැයි යන්න ඇතැම් පිරිස් පිළිගත් කරුණක්.

නිවසක තනිපංගලමේ සිටින සෞඛ්‍ය සම්පන්න තරුණ කාන්තාවක් හුදකලා බව සමඟ තම ලිංගික ආශාවන් වර්ධනය වනවිට ඇය සොයා කළු කුමාරයා ආවා. ඒ වගේ ම රාත්‍රී කාලයේ මඟ තොට ගමන්කරන පිරිමි සොයාගෙන දරුවකු වඩාගත් මෝහිනී පැමිණ රෙද්ද ගැටගසා ගැනීමට දරුවා අල්ලා ගන්න යැයි කී කතා ඔබ ඕනෑ තරම් අසා ඇති.

ඒ වගේ ම මහසෝන් අවතාරය ගැනත් නොයෙක් කතා පැතිරී තිබුණා. නමුත් දැන් මහසෝනා, මෝහිනී, කළු කුමාරය දක්නට නැහැ. ඔවුන් පැන ගිහින් ද ?

මේ හොල්මන් අවතාර වැඩිපුරම ළමයින්ට පෙනෙන්නේ ඇයි ? මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමට මේ කතාව බලන්න.

Related articles

Recent articles

error: Content is protected !!