අළුත්කඩේ උසාවි සංකීර්ණයේ මහ දවල් සිදුවූ ඝාතනයෙන් පසු…..(ඡායාරූප) පුවත් Published: February 19, 2025 FacebookTwitterPinterestWhatsApp ඝාතනයට ලක්වූ ගනේමුල්ලේ සංජීව ගනේමුල්ලේ සංජීව අධිකරණ භූමියට රැගෙන එන අයුරු සහ වෙඩි වැදීමෙන් පසු අධිකරණ භූමියෙන් රැගෙන යන අයුරු වෙඩිතැබීම සඳහා භාවිතා කළේයැයි සැකකරන පිස්තොලය සාක්ෂි කූඩුව අසල වැටී තිබූ අයුරු තුවාලකරු රෝහලට රැගෙන යන අයුරු වෙඩිතැබීමේ සිද්ධියෙන් පසු අළුත්කඩේ උසාවි සංකීර්ණයේ දොරටුව අසල නීතීඥයෙකු ලෙස වෙස්වලාගත් වෙඩික්කරු බවට සැකකරන පුද්ගලයා අධිකරණ භූමියට පැමිණෙන අයුරු ඝාතනයට යොදාගත් පිස්තෝලය පොතක් (අපරාධ නඩු විධාන සංග්‍රහය) තුළ සඟවාගෙන රැගෙනවිත් තිබූ අයුරු FacebookTwitterPinterestWhatsApp Related articles දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්ර අභාවප්රාප්ත වෙයි පුවත් November 16, 2025 ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි පුවත් November 13, 2025 කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි පුවත් November 11, 2025 කොටස් වෙළෙඳ පොළ සීඝ්ර වර්ධනයක් පුවත් November 10, 2025 Recent articles දකුණේ ආණ්ඩුකාර, බන්දුල හරිස්චන්ද්ර අභාවප්රාප්ත වෙයි පුවත් November 16, 2025 ජෝන් කීල්ස් සමාගමේ වත්කම් බිලියන 400 ඉක්මවයි පුවත් November 13, 2025 කොටස් වෙළෙඳ පොළ ඉහළම අගය වාර්තා කරයි පුවත් November 11, 2025 කොටස් වෙළෙඳ පොළ සීඝ්ර වර්ධනයක් පුවත් November 10, 2025