24.5 C
Galle

විභාග නිසා ලෙඩ වෙන දරුවෝ

Published:

දරුවන් විභාගයට සූදානම් කළ යුතු ද ? නැතිනම් ඔවුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට ඉඩ දීම ද කළ යුත්තේ. විභාග නිසා දරුවන් ලෙඩ්ඩු වෙන එක වළක්වාගන්නේ කොහොම ද ?
මේ සියල්ලට පිළිතුරු සොයමු. ගාල්ල ජාතික රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා සමඟ කළ මේ සංවාදය නැරඹීමෙන් ඔබට ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙනු ඇත.

Related articles

Recent articles

error: Content is protected !!