29.4 C
Galle

කොළඹ තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක්

Published:

කොළඹ, නාරාහේන්පිට, දාබරේ මාවතේ පිහිටි තට්ටු නිවාස සංකීර්ණයක ගින්නක් හටගෙන ඇතැයි වාර්තා වේ. එම නිවාස සංකීර්ණයේ පස්වැනි මහලේ මෙම ගින්න ඇති වී තිබේ.

ගින්න නිවීම සඳහා ගිනි නිවන රථ තුනක් යොමුකළ බව ගිනි නිවීමේ දෙපාර්තමේන්තුව පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!