27.9 C
Galle

ගින්නට හිරවූ පිරිස් බේරගැනීමට දැඩි උත්සාහයක්

Published:

නාරාහේන්පිට මහල් නිවාස සංකීර්ණයක ඇති වූ ගින්න හේතුවෙන් එහි කොටුවී සිටින පිරිස් බේරාගැනීමට විශාල වෙහෙසක් දරමින් සිටින බව වාර්තා වේ.

ගින්න පාලනය කිරීම සඳහා මේ වනවිට ගිනි නිවන රරථ 13ක් යොදවා ඇත.

නිවාස සංකීර්ණයේ සිව්වැනි මහළේ ගින්න හටගෙන තිබූ අතර  ගින්නත් සමඟ පිටටවීමේ දොරටු අවහිර වී ඇති බැවින් ඊට ඉහළ මහල්වල පිරිසක් සිරවී සිටිති.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ගින්න හේතුවෙන් එක් නිවසක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර, එම නිවසේ සිරවී සිටි දරුවන් දෙදෙනා සහ කාන්තාවක් බේරාගෙන රෝහල්ගත කර තිබේ.

Related articles

Recent articles

error: Content is protected !!