24.5 C
Galle

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

Published:

කොටස් වෙළෙඳ පොළ අද (30) දිනයේ ගනුදෙනු 36,457ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 7,781ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 62කින් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 22,839ක්  ලෙසිනි.

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • අමානා තකාෆුල් බැංකුව රුපියල් මිලියන 1,423
  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 772
  • කලම්බු ඩොක්යාඩ් සමාගම රුපියල් මිලියන 567

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • අමානා බැංකුව කොටස් මිලියන 51
  • ජෝන් කීල්ස් හෝල්ඩින්ස් සමාගම කොටස් මිලියන 37
  • කොටගල වැවිළි සමාගම කොටස් මිලියන 08

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • මර්කන්ඩයිල් ඉන්වෙස්ට්මන්ට්  සමාගම 25 %
  • යෝර්ක් ආකේඩ් සමාගම 22%
  • මයිලෑන්ඩ් සමාගම 19%

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 365
  • කොමර්ෂල් බැංකුව සමස්ත වත්කම් රුපියල් බිලියන 332
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 317

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 212ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 1,070ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 857ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • අමානා බැංකුව රුපියල් මිලියන 54
  • කොටගල වැවිළි සමාගම රුපියල් මිලියන 48
  • ලාෆ් ගෑස් සමාගම (X)  රුපියල් මිලියන 21

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 586
  • පික්මී සමාගම රුපියල් මිලියන 139
  • ඒසීඑල් කේබල්ස් සමාගම රුපියල් මිලියන 80

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

Related articles

Recent articles

error: Content is protected !!