කොරෝනා ආසාදිත වූ මාකොළ පදිංචි තරුණයකු පැන ගොස් ඇතැයි සෞඛය අංශ පවසයි.
22 හැවිරිදි වියේ පසුවන මෙම තරුණයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූ අයකු බව ද අනාවරණය වී ඇත. ඔහු සොයා විශේෂ මෙහෙයුමක් සෞඛ්‍ය අංශ සහ පොලිසිය එක්ව ආරම්භ කර ඇත.
Published: