27.9 C
Galle

යුක්‍රේනයෙන් ආ තවත් තිදෙනකුට කොරෝනා

Published:

සංචාරය සඳහා මෙරටට පැමිණි යුක්‍රේන ජාතිකයන් අතරින් තවත් තිදෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූයේ යැයි සෞඛ්‍ය අංශ පවසයි.

ඒ අනුව යුක්‍රේන සංචාරකයන් අතරින් මේ වනවිට කොරෝනා ආසාදිතයන් 06 දෙනකු වාර්තා වී තිබෙන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

Related articles

Recent articles

error: Content is protected !!