27.9 C
Galle

ටියුෂන්, දහම් පාසැල් ඇරඹේ

Published:

ජනවාරි 25 වනදා සිට උපකාරක පන්ති ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පවසයි. සෞඛය මාර්ගෝපදේශ වලට අනුකූලව මෙය සිදුකළ යුතු බවද අමාත්‍යවරයා අවධාරනය කර තිබේ.

බස්නාහිර පළාතේ සහ හුදකළාකර ඇති ප්‍රදේශවල හැර අනිකුත් ප්‍රදේශවල සියලුම බෞද්ධ, හින්දු, කතෝලික සහ ඉස්ලාම් දහම් පාසැල් එළඹෙන 17 වනදා සිට ආරම්භ කිරීමට ද පියවර ගෙන ඇත.

Related articles

Recent articles

error: Content is protected !!